ඇඟලුම් කර්මාන්ත ශාලවක කොරෝනා පොකුරක්

යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර් ගයේ වව්නියාව තේක්කවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර් මාන්ත ශාලාවක කොරෝණා පොකුරක අවධානමක් පවතින බවටත් මේ වන විට එහි සේවකයින් 21 දෙනෙකු කොරෝනා ආසාදිතයින් වශයෙන් හඳුනාගෙන ඇති බවට වව්නියාව සෞඛ්‍ය පරික්ෂක කාර් යාලය පවසයි.

මෙම ඇඟලුම් කර් මාන්ත ශාලාවේ සේවකයින් 1700 ක් පමණ සේවය කරන අතර ආසාදිත සේවකයින් වව්නියාව නගරයේ මෙන්ම නගරයෙන් පිටත් පදිංචිකරුවන්ද සිටින බවටත් ඔවුන්ට කොරෝණා වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳව හඳුනාගනිමින් සිටින බවටද සෞඛ්‍ය පරික්ෂක වරුන් පවසා සිටියහ.

තේක්කවත්ත ප්‍රදේශයේ පිහිටි අදාල ඇඟලුම් කර් මාන්ත ශාලවේ සේවකයින් කිහිප දෙනෙකු අසනීප තත්වයෙන් රෝහල්ගත කිරීමෙන් පසුව සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණයකදී අදාල ආසාදිතයින් වාර් ථා වී ඇත.

මේ අනුව අදාල ආසාදිත සේවකයින් මේ වන විට රෝහල්ගත කොට ඇති අතරම ආසාදිත සේවකයින් සමීප ඇසුරු කරන්නන් හඳුනාගනිමින් ඔවුන් නිරෝධායනය කොට පී.සී.ආර්. පරික්ෂණයන් සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවටද වව්නියාව සෞඛ්‍ය පරික්ෂක කාර් යාලය වැඩි දුරටත් පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් යන පා ගමන - සංඝ රත්නය සමඟ මහ සෙනඟක් එයි
03:17
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07