“සජිත්ගේ නායකත්වයෙන්, රනිල්ගේ ආශිර්වාදයෙන් විශාල බලවේගයක්”- පා.ම. හර්ෂණ රාජකරුණා

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්වීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ වෙනුවෙන් සාකච්ඡා කිරීමේ සම්පූර්ණ වගකිම එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස හට පක්ෂයේ කළමනාකරණ කමිටුව මඟින් පවරා ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසනවා.

මේ වන විට නැවත එක්වීම සම්බන්ධයෙන් එම පක්ෂ දෙකෙහි සාකච්ඡා ධනාත්මක තත්ත්වයක පවතින බවයි මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ.

එමෙන්ම සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් සහ රනිල් වික්‍රමසිංහගේ ආශීර්වාදයෙන් විශාල බලවේගයක් නිර්මාණය වන බවත් එම බලවේගය රටේ තීරණාත්මක දේශපාලන බලවේගයක් බවට පත්වන බවත් හර්ෂණ රාජකරුණා වැඩිදුරටත් පවසා සිටියා.

  1. විශාල බලයක් කියන්නේ මොනවගේ විශාල බලයක්ද කියලා පැහැදිලි කරනවානම් ලොකු පහසුවසක් ජනතාවට… උදා : බැලුබෙට්ටක්, ගෝමතබ්බක්, අසුචි ගොඩක් වගේද? අනේ උබලගේ සිහින දැක්කම පවු කියලා හිතෙනවා… ඔය ලොක්කො සේරම වැලිකඩ යාමට නියමිතයි හලෝ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50