ආහාර උද්ධමනය 47%යි.කොහොමද මිනිස්සු කන්නේ ?

අප්‍රේල් මාසයේ ආහාර උද්ධනය සීයට 47ක් බව හර්ෂ ද සිල්වා කියා සිටිනවා.

හර්ෂ ද සිල්වා අද පාර්ලිමේන්තුව අමතා කල කථාව අතරතුර දී ඔහු අගමැතිවරයාට උද්ධමනය සීයට 47ක් බව කියා සිටියා.

“ගරු අගමැති තුමනි , උද්ධමනය අන්න ඔබ තුමාගෙම සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව , ඔබතුමාගේ යටතේ නේ තියෙන්නේ ? අන්න ඔෆීශියල් ෆිගර් එක දාලා , සීයට හතලිස් හතයි ( 47% ) ලු.
ආහාර උද්ධමනය සීයට හතලිස් හතයිලු.අන්න අප්‍රේල් මස ආහාර උද්ධමනය සීයට හතලිස් හතයිලු.ඔෆිශියල් ෆිගර් එක අන් ඔෆීශියල් ෆිගර් එක ඊටත් වඩා වැඩී.ඒ කියන්නේ ආහර මිල සීයට හතලිස් හතකින් ඉහල යනවා කියන්නේ කොහොමද දෙයියනේ ජීවත් වෙන්නේ ?
පොල් ගෙඩියක් කීයද ඇමතිතුමා ? අගමැතිතුමා රුපියල් 100 යි
පරිප්පු කිලෝ එකක් කීය ද ? රුපියල් 520 යි. හාල් කිලෝ එකක් කීයද රුපියල් 240 යි. සීනී කිලෝ එකක් කීයද ? රුපියල් දෙසිය ගාණක්… “

ආදී වශයෙන් හර්ෂ ද සිල්වා මේ වනවිට රට මුහුණ දී ඇති උද්ධමන තත්වය පිළිබඳව අදහස් දැක්වීමක් කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46
Video thumbnail
ඉන්ධන මිල සංශෝධනය තීරණය කරන්නේ ට්‍රම්ප් තමයි..අනවශ්‍ය ඉන්ධන පරිහරණය නිසා මිල වැඩි වුණේ
03:13
Video thumbnail
වරම ගත්තට පස්සේ කාන්තාරයක් පෙන්නන්න එපා..අපි වැඳි බණද කිව්වේ ? මොකුත් කළේ නැද්ද ?
06:13
Video thumbnail
පාස්කු ඉරිදා සිද්ධිය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් මෙන්න.. විනාශ කරන නායකයින් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුළේ
12:24
Video thumbnail
අද රෑ ඉදන් QR එක නැතුව ජනතාවට පෙට්‍රල් ගහන්න පුළුවන්..ඩීසල්වලට සහනයක් ලැබෙන්නේ නැහැ
04:52
Video thumbnail
ආණ්ඩුව සිංහ හමක් පොරවගත්ත බැටළුවෝ වුණා..මුන් ටික ඔක්කෝටම වැඩිය හපන්
05:59
Video thumbnail
අකුරැස්සේ OIC පාසල් දරුවන්ට කියලා දුන්න පාඩම.."අම්මා දෙයක් කරන්න එපා කිව්වොත් කරන්න එපා දරුවනේ"
05:14
Video thumbnail
බස් නැවතුම්පොළේ වැටුණ දුරකථනය තරුණයාටම ලබාදුන් පොලිස් නිලධාරින්..තරුණයාගේ මුහුණේ තියෙන ඒ සතුට
01:17
Video thumbnail
බැස්ටියන් මාවතේ සිට ගාල්ල දක්වා අලුතෙන් බස්රථ සේවාවක්.."ඇත්තටම මේක පහසුයි..කරපු අයට ස්තූතියි"
04:36
Video thumbnail
බස් එකේ කෑලි හැලෙනවා - කුඩේ කුඩුවෙලා..ටිපර් රථයක් බස් රථයක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:27