Empty Ad
AFC Banner
Empty Ad

ආසියාවේ සංචාරක කර්මාන්තය පුබුදු වන ඉන්දියාව

ආසියානු රටවලට ඉන්දීය සංචාරකයින්ගේ පැමිණීම ඉහළ යමින් ඇති අතර ඇතැම් රටවල සංචාරක කර්මාන්තය සංවර්ධනය වීමේ ප්‍රධාන හේතුවක් බවට ඉන්දීය සංචාරකයින්ගේ පැමිණීම බලපා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

එවන් පසුබිමක ඉන්දියානු සංචාරකයින් සඳහා visa-on-arrival ක්‍රමය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තායි බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

තායිවානයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඉන්දීය සංචාරකයින්ගේ සැලකියයුතු වර්ධනය පිළිබඳ අවධානය යොමු කරමින්.

කෙසේවෙතත් ඕනෑම විධිමත් තීරණයක් ගැනීමට පෙර තායිවානය අභ්‍යන්තර සාකච්ඡා පැවැත්වීමේ අවශ්‍යතාවය ද ඔහු අවධාරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට මේ වසරේ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්.

එම අගය 175,000 ඉක්මවා ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ ලොක්කා ජනාධිපති වගේම ගමේ ලොක්කා වෙන්නේ අපේ සභාපති
08:38
Video thumbnail
නාමල් වෙනුවෙන් පණ වුණත් දෙන්නම් - හොරණදී තරුණියක් හඬා වැටෙයි
00:56
Video thumbnail
නාමල් වෙනුවෙන් පණ වුණත් දෙන්නම් - හොරණදී තරුණියක් හඬා වැටෙයි
05:10
Video thumbnail
රජයෙන් ලක්ෂ 20ක් ගන්න පුළුවන් ක්‍රමය මෙන්න
03:54
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56

?