ආසියාවේ සංචාරක කර්මාන්තය පුබුදු වන ඉන්දියාව

ආසියානු රටවලට ඉන්දීය සංචාරකයින්ගේ පැමිණීම ඉහළ යමින් ඇති අතර ඇතැම් රටවල සංචාරක කර්මාන්තය සංවර්ධනය වීමේ ප්‍රධාන හේතුවක් බවට ඉන්දීය සංචාරකයින්ගේ පැමිණීම බලපා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

එවන් පසුබිමක ඉන්දියානු සංචාරකයින් සඳහා visa-on-arrival ක්‍රමය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තායි බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

තායිවානයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඉන්දීය සංචාරකයින්ගේ සැලකියයුතු වර්ධනය පිළිබඳ අවධානය යොමු කරමින්.

කෙසේවෙතත් ඕනෑම විධිමත් තීරණයක් ගැනීමට පෙර තායිවානය අභ්‍යන්තර සාකච්ඡා පැවැත්වීමේ අවශ්‍යතාවය ද ඔහු අවධාරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට මේ වසරේ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්.

එම අගය 175,000 ඉක්මවා ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16