සෞභාග්‍යයේ දැක්ම පෙරට දමා ජන්දය ලබාගත් ආණ්ඩුව අද වනවිට රටේ පාලනය ගෙනයන ආකාරය නින්දා සහගත බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා මහමග දිගු පෝළිම් වලට වී දුක් විදින ජනතාවගේ තත්වය අතිශය කණගාටුදායක බවද ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
මේ අදහස් පල කලේ සුනිල් හදුන්නෙති පසුගිය දා මහනුවරදී පැවති විරෝධතාවයක් අතරතුරදීය.ඔහු වැඩි දුරටත් පවසා සිටියේ මෙම ආන්ඩුව විසින් ජනතාවට හොදට කරනවා යැයි පැමින දැන් ජනතාවට හොදටම කර ඇති බවය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3