ආනයනික සහල් ටොන් 8,000ක් වෙළෙඳපොළට

ආනයනික සහල් මෙට්‍රික් ටොන් 8,000කට ආසන්න ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

විවෘත ටෙන්ඩර් මඟින් ආනයනය කරන ලද එම සහල් වෙළෙඳපොළ ඉල්ලුමට සරිලන පරිදි බෙදා හැර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ආනයනය කරන ලද සහල් තොග පිළිබඳව පූර්ණ පරීක්‍ෂණයක් සිදුකරන ලෙස සියලු දෙපාර්තමේන්තුවලට උපදෙස් දී ඇති බව ද අමාත්‍යවරයා පැවසුවා.

සැපයුම්කරුවෙකු විසින් ආනයනය කරන ලද සහල් කන්ටේනර් 75න් 03ක ප්‍රමිතියෙන් තොර සහල් තිබී ඇති බව ද ඔහු අනාවරණය කළා.

මේ අතර සතොස සහ ශ්‍රී ලංකා රාජ්‍ය වෙළඳ සංස්ථාව හරහා දෙසැම්බර් 20 වැනිදායින් පසු සහල් ආනයනය කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ පාරේ කරාතේ පෙන්නූ ජනප්‍රිය උපකාර පන්ති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40
Video thumbnail
පපරේ සද්දෙට ඩාන්ස් කර කර සංචාරකයින් ලංකාවේ නත්තල් සමරපු හැටි.."Sri Lankan people are very nice"
07:18
Video thumbnail
වැලිකඩ බන්ධනාගාරයට විශාල සෙනඟක් ඇවිත්
00:59
Video thumbnail
ධනයට බලයට වහල්වීම නෙවෙයි නිදහස..දේව මෙහයට එක්වී කාදිනල්තුමා දුන්න නත්තල් පණිවුඩය
09:26
Video thumbnail
ප්‍රපාතයකට පෙරළුණු සිමෙන්ති ලොරිය ගොඩගත්ත හැටි
01:15


?