AFC Banner
AFC Banner
Empty Ad

ආනයනකරුවන් ලියාපදිංචියට පියවර

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා ආනයනකරුවන් ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇති බව වෙළෙඳ අමාත්‍යංශය මාධ්‍යයට පවසයි.

ඒ අනුව ආනයනය කිරීම සඳහා තෝරාගත් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයට පමණක් වෙළෙඳ අමාත්‍යංශය අවසර ලබාදෙන බව වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය ප්‍රකාශ කළාය.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ ඉන්දියාවේ සිට ආනයනය කරන ලද භාණ්ඩ සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින් හෙට (21) සිට වරාය තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ බහාලුම් නිදහස් කිරීමට කටයුතු කරන බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?