This is a photo of American actor Pierce Brosnan and his wife twenty years ago at the beginning of marriage and two pictures at present… When asked how he feels about her after changing her shape he said,
“Friends offered her surgery to reduce her weight. But I strongly love every curve of her body. She is the most beautiful woman in my eyes. And also because she had our five children… In the past, I truly loved her for her person, not only for her beauty, and now I’m loving her even more than she is my children’s mother, and I am very proud of her, and I always seek to be worthy of her love.”
— Hollywood Star, Pierce Brosnan This is the concept of marrying a man who loves you ′′just the way you are′′. ♥️
මේ දැක්වෙන්නේ මෙය මීට වසර විස්සකට පෙර ඇමෙරිකානු නළු පියර්ස් බ්රොස්නන් සහ ඔහුගේ බිරිඳ විවාහය ආරම්භයේදී ගත් ඡායාරූපයක් සහ දැන් මෑත කාලයේදී ලබා ගත් පින්තූර දෙකක්… ඇයගේ හැඩය වෙනස් වීමෙන් පසු ඇය ගැන ඔහුට හැඟෙන්නේ කෙසේදැයි ඇසූ විට ඔහු මෙසේ පැවසුවා..
“මිතුරන් ඇගේ බර අඩු කර ගැනීමට සැත්කමක් කරමු යැයි ඉදිරිපත් කළා. නමුත් ඇගේ සිරුරේ සෑම වෙනස්කමකටම මම තදින්ම ආදරය කරනවා. මගේ ඇස් දෙකේ ලස්සනම ගැහැනිය ඇයයි. ඒ වගේම අපේ දරුවෝ පස්දෙනා ලඟම එයා ඉන්නවා..ඉස්සර මම එයාට ඇත්තටම ආදරේ කළේ එයාගේ ලස්සනට විතරක් නෙවෙයි එයාගේ හදවතට,එයාට. දැන් මම එයාට මගේ දරුවන්ගේ අම්මාටත් වඩා ආදරෙයි, මට හරිම ආඩම්බරයි. දැන් මම හිතන්නේ , මම සැමවිටම ඇගේ ආදරයට සුදුස්සෙකු වීමට උත්සාහ කරනවා කියලා..
— හොලිවුඩ් ස්ටාර්, පියර්ස් බ්රොස්නන්-