අවුරුදු දිනයේ වූ මාරක රිය අනතුරු (VIDEO)

අලුත් අවුරුදු දිනයේ දී රිය අනතුරු 121 ක් සිදුව ඇති අතර, බීමත් රියදුරන් 758 දෙනෙකු ද අත්අඩංගුවට ගැනීම හැකිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මේ අනතුරුවලින් 12 ක් ම සිදුව ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ.

රිය අනතුරු වැඩියෙන්ම සිදුවන මාසය ලෙස අප්‍රේල් මාසය හඳුන්වන අතර, එම මාසයේ 13,14 සහ 15 දින යන දිනයන්හි මෙම අනතුරු බහුල වශයෙන් සිදුවන බවයි පොලිසිය පවසන්නේ.

ඊයේ දිනය තුළ දී පමණක් රිය අනතුරු 121 ක් සිදුව තිබෙනවා.

වීඩියෝව පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?