අලුත් විදියට ඉන්ධන ගන්න ක්‍රමයක් හදුන්වා දෙයි

රට පුරා ඉන්ධන හල්වල මේ දිනවල දිගු පෝලිම් දැක ගැනිමට හැකි.තවමත් නිසි ආකාරව ඉන්ධන සැපයුමක් රට තුල දක්නට නොලැබෙන පසුබිමක ඉන්ධන බෙදා හැරීම කළමනාකරණය සඳහා නව මෘදුකාංගයක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබෙනවා.

සෑම පුද්ගලයෙකුටම ඉන්ධන ලබාදීමේ අරමුණින් එම මෘදුකාංගය හඳුන්වාදීමටයි පියවර ගෙන ඇත්තේ. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු හෙට දිනයේදී මහජනතාව වෙත දැනුම් දෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

  1. Attatama hodai mama dawas 20k wenawa gedara inne 3WEEL dakinawa epa una. Hama tanama api gamee.api gamee kiya kiya eyala hari vidiyata polim vala inna natuwa tarjana karala.samara tanwala pihiya pennala. Samaru wenama polim hada gannawa. Polim panala balathkarayen thel gahana aya dawasin ga gannawa. E e palate chandi innawa asarana minihata tanak na.ekai api prasna vena nisa gadarata wela labunu deyak kala duken inne.me tathwe 1 month ekatath wadi. Me sambandawa hoda visadumak denna. Anith karanawa policeyenuth awith polim natuwa thel ga gannawa.e wageema police keep eka genalla baral pitin aran yanawa.me sistem Cheng wenna one