spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අලුත් විදියට ඉන්ධන ගන්න ක්‍රමයක් හදුන්වා දෙයි

රට පුරා ඉන්ධන හල්වල මේ දිනවල දිගු පෝලිම් දැක ගැනිමට හැකි.තවමත් නිසි ආකාරව ඉන්ධන සැපයුමක් රට තුල දක්නට නොලැබෙන පසුබිමක ඉන්ධන බෙදා හැරීම කළමනාකරණය සඳහා නව මෘදුකාංගයක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබෙනවා.

සෑම පුද්ගලයෙකුටම ඉන්ධන ලබාදීමේ අරමුණින් එම මෘදුකාංගය හඳුන්වාදීමටයි පියවර ගෙන ඇත්තේ. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු හෙට දිනයේදී මහජනතාව වෙත දැනුම් දෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
294
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?