spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අරලියගහ මැදුරේ රූපවාහිනී සොරකම් කළ සැකකරු රිමාන්ඩ්

ජුලි 9 වනදා ඇතිවූ කලහකාරී සිදුවීම් අතර අරලියගහ මන්දිරයේ තිබූ රූපවාහිනී යන්ත්‍ර දෙකක් සොරකම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන අගෝස්තු මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදුකෙරෙන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා සැකකරු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?