අයියා, තාත්තා එක්ක කළ පහරදීමෙන් උපන් දිනය දා මල්ලි ජීවිතක්ෂයට (වීඩියෝ)

පෞද්ගලික ආරවුලක් මුල්කරගෙන තම පියා සහ වැඩිමහල් සහෝදරයා එක්වී කළ පහරදීමකින් තරුණයෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මැදවච්චිය, කනදරාදිවුල්වැව ගම්මානයේ පදිංචිව සිටි අවුරුදු 25ක් පමණ වයසේ පසු වූ එක් දරු පියෙක්.

ඊයේ දිනට යෙදී තිබු මෙම තරුණයාගේ උපන්දිනය සැමරීම සඳහා මිතුරන් සමග පැවති සාදයකින් අනතුරුව ඔහු නිවසට පැමිණ තිබෙනවා.

එහිදී වැඩිමහල් සොහොයුරාත් පියාත් අතර සිදු වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසුව මුගුරකින් පහර දී නිවස තුළදීම පියා සහ වැඩිමහල් සොහොයුරා එක්ව බාල සොහොයුරාව ඝාතනය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඊයේ රාත්‍රී 10.45 පමණ මෙම ඝාතනය සිදුවී ඇති අතර මීට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා ඊයේ රාත්‍රියේම මැදවච්චිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මැදවච්චිය මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ සැකකරුවන් දෙදෙනා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
3
+1
19
+1
4
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10