2022 වසර සඳහා වන අයවැය තෙවනවර කියවිම වැඩි ඡන්ද 93කින් අද (10) සම්මත වුණා.
එහිදී පක්ෂව ඡන්ද 157 ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 64ක් පමණයි.

?