Rajapura Handi Oil
Rajapura Diabetic Powder

පේරාදෙණිය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය පීලි පනී

පේරාදෙණිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය අද (06) අලුයම පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

ගංගොඩ සහ කඩිගමුව දුම්රිය ස්ථානය අතර දුම්රිය මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

දුම්රිය මාර්ගයට පස් සහ ගල් පෙරළී තිබීම හේතුවෙන් මෙම දුම්රිය පීලි පැනීමට ලක්ව තිබෙනවා.