අයවැයට පක්ෂ වූ වරදට මන්ත්‍රීවරුන් තිදෙනෙකු දොට්ට දමයි

පක්ෂයේ තීරණයට එරෙහිව යමින් අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් තම මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගැනීමට සමස්ත ලංකා මහජන කොංග්‍රසය තීරණය කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?