අමෙරිකානු ජනාධිපති වෙන්න ට්‍රම්ප් සහ ජෝ බයිඩ්න් අතර යලි සටනක්

නොවැම්බර් මස 05 වැනිදා පැවැත්වීමට නියමිත අමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව 81 හැවිරිදි වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අතර 77 හැවිරිදි හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ජනපතිවරණ සටනට එක්වනු ඇති.

බයිඩන් සහ ට්‍රම්ප් ජනපතිවරණ සටන සදහා එක්වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා බව ප්‍රකාශයට පත් කෙරුණේ ඊට එක්වන්නේ කවුරුන්දැයි යන්න තෝරා ගැනීම සඳහා පැවති ප්‍රාථමික ඡන්ද විමසීම් ජයගනිමින්.

රිපබ්ලිකන් අපේක්ෂකයෙකු තම ජනාධිපති අපේක්ෂකත්වය දිනා ගැනීම සඳහා ප්‍රාථමික ඡන්ද විමසීමේදී අවම වශයෙන් තම පක්ෂයේ නියෝජිත ඡන්ද 1 215ක් ලබාගත යුතු අතරල ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකු ඡන්ද 1 968ක් ලබා ගත යුතු වනවා.

ඔවුන් දෙදෙනාම එම කඩඉම පසු කිරීමත් සමග 2020 ජනාධිපතිවරණ සටන ප්‍රතිනිර්මාණය වීම සහතික කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47