අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණෙයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණි බව වාර්තා වෙනවා.අමාත්‍යවරයා ඇමරිකාවේ සංචාරයක නිරත වූයේ, මීට දින කිහිපයකට කලින්.