Empty Ad
AFC Banner
Empty Ad

අනුර කුමාර සහ ඉන්දීය රජයේ ජාතික ආරක්ෂක උපදේශක අතර හමුවක් (වීඩියෝ)

ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ ඉන්දීය රජයේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් අතර හමුවක් සිදුව තිබෙනවා.

සර්දාර් පටෙල් භවන්හිදී ඊයේ (05) පස්වරුවේ මෙම හමුව පවත්වා ඇති බවයි වාර්තා වුණේ.

මෙම හමුවේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කලාපීය ආරක්ෂාව සහ ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සාකච්ඡා වී තිබෙනවා.

මේ අතර ඊයේ (05) දිනයේ දී අනුර කුමාර දිසානායක, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් හමු වී සාකච්ඡාවල නිරත වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
4
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?