අනුර කුමාර සහ ඉන්දීය රජයේ ජාතික ආරක්ෂක උපදේශක අතර හමුවක් (වීඩියෝ)

ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ ඉන්දීය රජයේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් අතර හමුවක් සිදුව තිබෙනවා.

සර්දාර් පටෙල් භවන්හිදී ඊයේ (05) පස්වරුවේ මෙම හමුව පවත්වා ඇති බවයි වාර්තා වුණේ.

මෙම හමුවේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කලාපීය ආරක්ෂාව සහ ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සාකච්ඡා වී තිබෙනවා.

මේ අතර ඊයේ (05) දිනයේ දී අනුර කුමාර දිසානායක, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් හමු වී සාකච්ඡාවල නිරත වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04