අනුරාධපුර ආපදා කළමණාකරන කමිටුව රැස් වෙයි

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අනුරාධපුරය දිස්ත්‍රික්කය තුළ ඇති වී තිබෙන බලපෑම පිළිබඳව හදිසි සාකච්ඡාවක් වෙළෙඳ, වාණිජ, ආහාර, සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහගේ ප්‍රධානත්වයෙන් අද (27) දින අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

මේ සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා, ආරක්ෂක අංශ සහ රජයේ ආයතනයන්හි නිලධාරීන් සහභාගී වූ අතර Zoom තාක්ෂණය ඔස්සේ ප්‍රාදේශීය ලේකම්වරුන් සම්බන්ධ වූ අතර දිස්ත්‍රික්කය තුළ ඒ ඒ ප්‍රදේශයන් හි ඇති වී තිබෙන ආපදා තත්වයන් කළමණාකරණය සඳහා ඉතා ඉක්මනින් මැදිහත් වීම් සිදු කිරීමට අදාල කටයුතු මෙහිදී සිදු කෙරුණා.

ගංවතුර තත්වයන් නිසා ප්‍රදේශයන් අතර පවතින සබඳතාවයන් ගිලිහී යාම, විදුලිය බිඳ වැටීම, දුරකතන අවහිරතා, ආහාර සැපයීම්, මුදා ගැනීම් කටයුතු වැනි කඩිනම් අවශ්‍යතාවයන් වෙනුවෙන් ක්ෂණික මැදිහත්වීම් සිදු කිරීමටත් ඒ සඳහා ආරක්ෂක අංශ සහාය ඇතිව බෝට්ටු, ට්‍රැක්ටර්, හෙලිකොප්ටර් යානා යොදවා ඇති අතර ඉදිරියේ ආපදා තත්වයන් ඇති විය හැකි ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කර පූර්ව ආරක්ෂක ක්‍රම අනුගමනය කිරීමටත් කටයුතු කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්බිම් බලා යන ජනතාවගේ අඩුවක්..කෝච්චි බස් තියෙනවා - සෙනඟ අඩුයිනේ..හෙට කොහොමත් නැතිවෙයි
02:07
Video thumbnail
කෝප් සභාපති ඔයා ඉල්ලා අස් වෙන්න ඕනි..ඊයේ මහජන විශ්වාසය සම්පූර්ණයෙන්ම පළුදු වුණා
04:45
Video thumbnail
ටැප් කඩපුවට CIDට ආ සෙට් එක කිව්ව කතා එක පෙළට.."මම සංවිධායක ධුරයක් දරන්නේ නෑ"
01:18
Video thumbnail
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ලෝක බැංකු ණය දීර්ඝ කිරීමට අපිත් ඉල්ලීම් කරන්නම් l Sajith Premadasa
07:21
Video thumbnail
"සර්වජනයේ ටිකිරිලියා ටැප් කඩන්න කොළඹ ගියා"."අවු:15කින් මම ඔය පැත්තට ගිහින්වත් නෑ.."හෙන්චයියන්ම කඩලා
07:52
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46
Video thumbnail
ඉන්ධන මිල සංශෝධනය තීරණය කරන්නේ ට්‍රම්ප් තමයි..අනවශ්‍ය ඉන්ධන පරිහරණය නිසා මිල වැඩි වුණේ
03:13
Video thumbnail
වරම ගත්තට පස්සේ කාන්තාරයක් පෙන්නන්න එපා..අපි වැඳි බණද කිව්වේ ? මොකුත් කළේ නැද්ද ?
06:13
Video thumbnail
පාස්කු ඉරිදා සිද්ධිය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් මෙන්න.. විනාශ කරන නායකයින් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුළේ
12:24
Video thumbnail
අද රෑ ඉදන් QR එක නැතුව ජනතාවට පෙට්‍රල් ගහන්න පුළුවන්..ඩීසල්වලට සහනයක් ලැබෙන්නේ නැහැ
04:52