අනුරපුර වෛද්‍යවරිය දූෂණය කළ බව කියන සැකකරුට ඇප

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කළ බවට චෝදනා එල්ල වී සිටින සැකකරු ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ, අනුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් සැකකරුව රුපියල් පනස්දාහක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි නියෝග කර ඇත්තේ.

කෙසේ වෙතත් එලෙස ඇප මත මුදාහරි සැකකරු යළිත් රක්ෂිත බනධනගර ගත කර තිබෙනවා.

ඒ, සැකකරුගේ නිවස පරීක්ෂා කළ අවස්ථාවේ එහි තිබී අත්බෝම්බයක් සොයාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

එම නඩුවට අදාළව සැකකරු ලබන 13 වනදා දකවා රක්ෂිත බන්ධාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
3
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?