අනුරපුර වෛද්‍යවරිය දූෂණය කළ බව කියන සැකකරුට ඇප

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කළ බවට චෝදනා එල්ල වී සිටින සැකකරු ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ, අනුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් සැකකරුව රුපියල් පනස්දාහක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි නියෝග කර ඇත්තේ.

කෙසේ වෙතත් එලෙස ඇප මත මුදාහරි සැකකරු යළිත් රක්ෂිත බනධනගර ගත කර තිබෙනවා.

ඒ, සැකකරුගේ නිවස පරීක්ෂා කළ අවස්ථාවේ එහි තිබී අත්බෝම්බයක් සොයාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

එම නඩුවට අදාළව සැකකරු ලබන 13 වනදා දකවා රක්ෂිත බන්ධාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18