පෙබරවාරි 12 වන දින (අනිද්දා) සිට පවතින වියලි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
අද (10) පස්වරු 04.00ට නිකුත් කළ නිවේදනයේ සඳහන් වුණේ ඉදිරි පැය 36 තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණික තත්ත්වයක් පවතින බවයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු – මැද, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ එම නිවේදනයේ .
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
3
+1
3
+1
1
+1
+1



