Empty Ad
AFC Banner
Empty Ad

අන්තරේ සිසුන් පිරිසක් පොලිස් අත්අඩංගුවට

අධිකරණ නියෝග ද නොතකා විරෝධතාවයේ නිරත වූ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද පස්වරුවේ ස්ථාන කිහිපයකින් ආරම්භ කර කොළඹ දක්වා පැමිණි මෙම විරෝධතාවයට පොලිසිය කිරුළපන ප්‍රදේශයේදී සහ විහාරමහා දේවී උද්‍යානය අසලදී ජල ප්‍රහාරයක් ද එල්ල කළා.

එම ස්ථානයේදී විරෝධතාවට එක්ව සිටි සිසුන් 20 දෙනෙකු පමණ පොලිස් අත්අඩංගුවට පත්වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?