අධිකරණයට කළු පැල්ලමක් එක් කළ දූෂිත නඩු තීන්දුවක් ගැන හෙලිදරව්වක්

පසුගිය යහපාලන සමයේ දී ස්වාධීන අධිකරණ පද්ධතියක සිදු විය නොහැකි ආකාරයේ ක්‍රියාකාරකම් සිදු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසනවා.

ඒ (10) පැවති පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්.

යහපාලන රජය යටතේ එවක පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ කටයුතු කරනු ලැබූ මන්ත්‍රීවරයෙකු විසින් අධිකරණ විනිශ්චයකාරවරියක් සමග සමීපව කටයුතු කරමින්, නිවාස සංවර්ධන අධිකාරියේ වත්මන් සභාපති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සිරගත කිරීමට කුමන්ත්‍රණය කළ ආකාරය මුළු රටටම මේ වනවිට හෙළි වී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේ.

පවතින නඩුවක් සම්බන්ධයෙන් දූරකථන මාර්ගයෙන් තීන්දු තීරණ පිළිබඳ සාකච්ඡා කිරීම ම අධිකරණ ඉතිහාසයේ සිදු වූ දරුණු කළු පැල්ලමක් බව ද මන්ත්‍රී සාගර කාරියවසම් වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම W15 හෝටලයේ වෙ# තැබීමේ සැකකාර හිටපු පොලිස් පරීක්ෂක රිමාන්ඩ්
01:42
Video thumbnail
ඔයා ගොඩාක් ලස්සන වෙලානේ - රනිල් ලැජ්ජා වෙයි
02:14
Video thumbnail
මම කිව්වනේ ඔයාට අරගලයට යන්න එපා කියලා - ඉරාජ් දාපු කින්ඩිය
02:11
Video thumbnail
රත්න සහල් මුදලාලිගේ වී මෝල් සංකීර්ණයේ හදිස්සියේම ඇතිවූ ගින්න
02:38
Video thumbnail
එන්න එන්න යුග පුරුෂයා - මිහින්තලේ හිමි මහින්දගේ ගුණ වයයි
02:14
Video thumbnail
රනිල්, මහින්ද ඇතුළු ප්‍රබලයෝ රැසක් සිරි සමන්තභද්‍ර හිමිට සුභ පතන්න එයි
04:09
Video thumbnail
උසස්වීම් ඉල්ලා රේගු නිලධාරීන් කළු පටි බැඳගෙන සේවයට එයි
06:35
Video thumbnail
ගෑස් හිඟය ගැන ඇමති නලින්ද කට අරී
01:39
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
01:23:26
Video thumbnail
ගල් අඟුරු සිද්ධිය නිසා නලින්ද සැර වෙයි..අතිතයෙත් මෙවැනි සිදුවීම් වෙලා ඇති..පරීක්ෂාවක් කරලා නෑ
15:40


?