AFC Banner
Empty Ad
Empty Ad

අද විදුළි කප්පාදුව

අද දිනයේදී සියලූම කලාපවලට පස්වරු 06.00 සිට රාත්‍රී 10.00 දක්වා පැයක කාලයක් විදුලිය කපා හැරීමට නියමිතයි.

සීසී1 කලාපයට පෙරවරු 06.00 සිට පෙරවරු 9.30 දක්වා පැය 03 යි විනාඩි 30 ක් විදුලි කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?