අද දවසේ (14) රන් මිලෙහි යම් වැඩි වීමක් දක්නට ලැබේ ඒ අනුව පහත ආකාරයට රන් මිල වෙනස් විය
රන් අවුන්සය – රු.646,324.00 ද , කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,800.00 ද, කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.182,400.00 ද, කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,900.00, කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.167,200.00
,කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,950.00 , ද කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.159,600.00 සටහන් වෙයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5