මෙටි්රක් ටොන් 3,900ක් රැගත් තවත් ගෑස් නෞකාවක් අද දිනයේ දිවයිනට ළඟා වනවා. දිවයිනට පැමිණ ඇති නෞකා දෙකක ගෑස් ගොඩබෑමේ කටයුතු මේ වනවිට සිදු කරන බව ලිට්රෝ සමාගම පවසනවා.
අද ගෑස් සිලින්ඩර 140,000 ක් වෙළඳපොලට නිකුත් කිරීමට නියමිත යි.

?