අද දිනයේ වැසි රහිත කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (23) දිනය තුළ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මේ අතර මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (23) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2029 ජනාධිපති විමල් වීරවංශ..?
10:21
Video thumbnail
ප්‍රභාගේ ගෙදර හදලා නැගණියට දෙන්න යන්නේ ?..සජබයට සටන තියෙන්නේ නාමල් එක්ක
02:50
Video thumbnail
ප්‍රසාද් සර් කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
05:55
Video thumbnail
ලාල් කාන්තගෙන් නාමල්ටයි ශිරන්තිටයි සැර කතාවක්.."රැලි ආවොත් වෙරළේ වැදිලා ආයේ යනවා"
04:19
Video thumbnail
මේ පාර රණවිරුවන් හඳුන්වලා දුන්නේ දිට්වා ගැන කියලා..ලබා ගත්ත නිදහස ගැන මෙයාලට වටිනාකමක් නැහැ
07:05
Video thumbnail
ශ්‍රී ලංකාවේ ප්‍රථම විගණකාධිපතිනිය වැඩ භාරගත් හැටි..කොහොමද දුන්න පිළිගැනීම
02:42
Video thumbnail
ජනාධිපතිතුමාට කොන්දක් නැද්ද - නාමල් රිදෙන්නම් දෙයි
07:58
Video thumbnail
ඔයාලා අද වහලුන් වෙලා - ලැජ්ජයි ලැජ්ජයි
04:23
Video thumbnail
සත්තු වගේ හිතන්න එපා මනුස්සයෝ වගේ හිතන්න..මා දැල් ධීවරයින් ජනාධිපති ලේකම් කාර්යාලය අසල දැඩි උණුසුම්
06:10
Video thumbnail
ආණ්ඩුට බෞද්ධ කොඩිය ඇලජික් ද - මොක්කු ද මේ..?
12:15


?