AFC Banner
AFC Banner
Empty Ad

අදානිගේ සුළං විදුලි බලාගාරය මහජන උපයෝගිතා කොමිසමෙන් ප්‍රතික්ෂේප වෙයි (වීඩියෝ)

මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර ඉදිකිරීම සඳහා ඉන්දියාවේ සීමාසහිත අදානි ග්‍රීන් එනර්ජි සමාගම වෙත අනුමැතිය ලබාදීම මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අදානි සමාගමට අදාළ ව්‍යාපෘතිය පිරිනැමීමට ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති තොරතුරු ප්‍රමාණවත් නොවන බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව, අනුමැතිය ලබාදීම ප්‍රතික්ෂේප කරමින් දැනුම් දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
1
+1
4
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?