අදානිගේ සුළං විදුලි බලාගාරය මහජන උපයෝගිතා කොමිසමෙන් ප්‍රතික්ෂේප වෙයි (වීඩියෝ)

මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර ඉදිකිරීම සඳහා ඉන්දියාවේ සීමාසහිත අදානි ග්‍රීන් එනර්ජි සමාගම වෙත අනුමැතිය ලබාදීම මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අදානි සමාගමට අදාළ ව්‍යාපෘතිය පිරිනැමීමට ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති තොරතුරු ප්‍රමාණවත් නොවන බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව, අනුමැතිය ලබාදීම ප්‍රතික්ෂේප කරමින් දැනුම් දී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14