Fly high Get bonus Aviator Phone

ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අවසන් ගෞරව දැක්වීමට කවින්ද හා අප්පුහාමි වතිකානයට

ශ්‍රී ලංකාවේ කතෝලික දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අවසන් ගෞරව දැක්වීමට සහ උන්වහන්සේගේ අවමංගල්‍යය කටයුතුවලට සහභාගී වීම සඳහා මන්ත්‍රීවරුන් වන කවින්ද ජයවර්ධන සහ හෙක්ටර් අප්පුහාමි අද (24) පස්වරුවේ
වතිකානය බලා දිවයිනෙන් පිටත් වී යාමට නියමිතයි.

ඔවුන් අද පස්වරු 06.40ට ශ්‍රි ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 217 දරන ගුවන් යානයෙන් අබුඩාබි නුවර බලා පිටත්ව යන බවයි පැවසෙන්නේ.

අබුඩාබි නුවර සිට තවත් ගුවන් යානයකින් රෝමයේ වතිකානු නුවර බලා මන්ත්‍රීවරුන් දෙපළ පිටත්ව යනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
4
+1
1
+1
3
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?