හොංකොං කණ්ඩායමේ ප්‍රධාන පුහුනුකරු, කෞෂාල් සිල්වාගෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ප්‍රශංසා

ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකාව මුහුණ දෙනු ලබන දෙවන තරගය අද රාත්‍රී 08.00ට හොංකොං කණ්ඩායම සමඟ ඩුබායි හිදී පැවැත්වෙනවා.

කණ්ඩායම් අධියරට අදාළව ශ්‍රී ලංකාව ඩුබායි ක්‍රීඩාංගනයේ දී ක්‍රීඩා කරන එකම තරගය වනුයේ හොංකොං කණ්ඩායම සමඟ අද පැවැත්වෙන තරගයයි.

තරගය පිළිබද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි පවසා සිටියේ බංගලාදේශය සමඟ පැවති තරගය ජය ගැනීම නිසා කණ්ඩායමේ මානසික තත්ත්වය යහපත් මට්ටමක පවතින බවත් අද තරගය ක්‍රීඩා කිරීම සඳහා කණ්ඩායම හොදින් සුදානම්ව සිටින බවයි.

හොංකොං කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ කඩුලු රකින්නෙක් සහ පිතිකරුවෙක් වූ කෞෂාල් සිල්වායි.

විශිෂ්ඨ ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වසර දෙක තුළ දී ජ්‍යාත්‍යන්තර පිටිය තුළ විශාල ප්‍රගතියක් අත්කර ගෙන ඇති බවත් හොංකොං කණ්ඩායමට හැකි උපරිමෙන් ශ්‍රී ලංකාව සමඟ තරග වැදීමට බලාපොරොත්තු වන බවත් කෞෂාල් සිල්වා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12