Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිං දිවයිනෙන් පිටත්ව යයි

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිං සිය සංචාරය නිම කරමින් අද (10) දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා පසුගිය 08 වැනිදා මෙරටට පැමිණි අතර, මෙම සංචාරය අතරතුර ඔහු, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ස්ග්රමත්ය හැරිණි අමරසූරිය ඇතුළු නායකයින් හමුවී සාකච්ඡාවල නිරත වුණා.