spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හේමා මාලනී දකුණු ඉන්දීය සිනමාවට එන කතාවේ ඇත්ත නැත්ත මෙන්න

හින්දි සිනමා නිළියක් මෙන්ම ප්‍රකට දේශපාලන චරිතයක් ලෙසද ප්‍රසිද්ධ හේමා මාලිනි ඉදිරියේදී දකුණු ඉන්දීය සිනමාවට සම්බන්ධ වෙන පුවතක් වාර්තා වෙයි. ඒ බලා විසින් අධ්‍යක්ෂණය කරන සූර්යා ප්‍රධාන චරිත නිරූපණය කරන චිත්‍රපටයක් සඳහා බව වාර්තා වෙයි.

කෙසේ වෙතත්, හේමා මාලිනි මේ සම්බන්ධව කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති අතර, ඇයගේ කාර්යාල සාහිකාව පවසන්නේ හේමා මාලිනි දකුණු ඉන්දීය චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ වීමට කිසිදු සූදානමක් නොමැති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?