හෙරොයින් තොගයක් සමඟ බහුදින ධීවර යාත්‍රාවක් ගැඹුරු මුහුදේ දී අල්ලයි (වීඩියෝ)

නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ සිදුකළ මෙහෙයුමක දී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් 400ක් පමණ දුර ගැඹුරු මුහුදේ සිදුකළ මෙහෙයුමක දී මෙම ධීවර යාත්‍රාව අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු ධීවර යාත්‍රාව ඊයේ (14) පස්වරුවේ ගාල්ල වරායට රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

මෙම බහුදින ධීවර යාත්‍රාවේ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 150ක් පමණ තිබෙන බවට සැක කෙරෙන අතර, නාවික හමුදාව විසින් යාත්‍රාවේ අභ්‍යන්තර කොටස් පරීක්ෂා කරමින් පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36