හෙරොයින් කිලෝ 498ක් විනාශ කිරීමට රජය සැරසෙයි

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නඩු කටයුතු අවසන් වූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 494යි ග්‍රෑම් 48ක් විනාශ කිරීමට කටයුතු කරන බව පොලිසිය දැනුම් දෙනවා.

ඒ, අනුව අදාළ මත්ද්‍රව්‍ය තොගය අනිද්දා (28) දින පෙරවරු 10.00ට විනාශකර දමන බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කළේ.

INSEE සිමෙන්ති සමාගමට අයත් පුත්තලම, පලාවිය ප්‍රදේශයේ පිහිටි දහන උඳුන වෙත රැගෙන ගොස් එහිදී මෙම මත්ද්‍රව්‍ය විනාශ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

විනාශ කිරීමට නියමිත මත්ද්‍රව්‍ය තොගය කොළඹ මහාධිකරණයෙන් පෙරවරු 7.00ට භාර ගැනීමෙන් අනතුරුව විශේෂ ආරක්ෂාවක් යටතේ පලාවිය ප්‍රදේශයේ පිහිටි දහන උඳුන වෙත රැගෙන යාමට නියමිත බව පොලිසිය සඳහන් කළා.

කොළඹ මහාධිකරණයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලගේ ප්‍රධානත්වයෙන් භාර ගැනීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54