හෙට සහ අනිද්දා විදුලිය කැපෙන්නේ මෙහෙමයි

හෙට (26) සහ අනිද්දා (27) යන දින දෙකේදී පැය 2යි විනාඩි 10ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබාදී තිබේ.

03d5c19c
03d5c