Friday, January 10, 2025
Empty Ad
AFC Banner
AFC Banner

හුණුගල් දුම්රියේ ගැටී සද්දන්තයෙකු රේල් පාර මැද ම මරුට

එළුවන්කුලම අංගනයේ සිට පාලාවිය දක්වා හුණුගල් ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක ගැටීමෙන් වනඅලියෙකු මියගොස් තිබෙනවා.

අද (10) අලුයම 02ට පමණ පුත්තලම – එළුවන්කුලම දුම්රිය මාර්ගයේ කරඩිපූවල් ප්‍රදේශයේ දී මෙම අනතුර සිදු වුණා.

පුත්තලම – එළුවන්කුලම අතර දුම්රිය මාර්ගය යොදා ගනු ලබන්නේ හුණුගල් ප්‍රවාහනය සඳහා යි.

එළුවන්කුලම පිහිටි හුණු ගල් අංගනයේ සිට මෙම මාර්ගයේ දුම්රියෙන් දිනපතා අවස්ථා කිහිපයක දී පාලාවියේ පිහිටි සිමෙන්ති කර්මාන්ත ශාලාවට හුණුගල් ප්‍රවාහනය සිදු කෙරෙනවා.

වනඅලියා ගැටී ඇත්තේ හුණු ගල් ප්‍රවාහනය කරමින් තිබූ එම දුම්රියක එම අවස්ථාවේ දීයි.

දුම්රියේ ගැටී මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක් පමණ වන පිරිමි වන අලියෙකු බවත් වනජීවී නිලධාරීන් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම වෛද්‍ය නජිත් ඉන්දික සහ ශ්‍රිලපොපෙ පා.ම ඩී.වී චානක සහභාගීවන කස්තිරම
00:00
Video thumbnail
රනිල් සජබයේ ප්‍රබලයින් රැසක් හමුවෙයි
13:59
Video thumbnail
තිස්සට හොඳටම තදවෙයි - ආණ්ඩුවට සැරට දෙසයි
16:45
Video thumbnail
කාන්තාවෝ එක්ක ආතල් ගන්න ගොවි නියාමකට ගොවියන්ගේ විරෝධය
07:50
Video thumbnail
බුදුහාමුදුරුවෝ ජීවමාන නෑනේ - පන්සල්වල රෑට ලයිට් දානවට අසේලට තදවෙයි
10:28
Video thumbnail
අපිලගේ සාදු හදිසියේ රෑ මාධ්‍ය අමතයි
04:22
Video thumbnail
මුජිබර් දුම්මල වරම අතට අරගනී - සැර කතාවක් කරයි
06:15
Video thumbnail
පාඨලී විශේෂ හෙළිදරව්වක් කරයි - විදුලිබල මණ්ඩලයේ සෙල්ලම් එළියට දමයි
13:32
Video thumbnail
බොරුවෙන් මුලාවෙන් සීමිත කාලයකට මිනිස්සු රවට්ටන්න පුළුවන්
05:30
Video thumbnail
විපක්ෂ නායකගේ වගකීම තමයි අපේ නායකයා පාර්ලිමේන්තුවේ කරන්නේ
05:25

?