ඊශ්‍රායලයේ ජාතික බුද්ධි ඒජන්සිය වන මොසාඩ් සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ බව කියන පුද්ගලයින් 35 දෙනෙක් ඉරානය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉරානයේ දී පළාත් 06ක් තුළ දී මෙම පුද්ගලයන් 35 දෙනා අත්අඩංගුවට ගත් බවයි IRNA පුවත් සේවය වාර්තා කරනවා.

?
puke dai ehenam