හෝමූස් සමුද්‍ර සන්ධිය ගැන ට්‍රම්ප්, මෝදි සමඟ ලොකු දුරකතන ඇමතුමක

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘතව හා ආරක්ෂිතව තබා ගැනීමේ වැදගත්කම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දුරකතන සංවාදයක දී අවධාරණය වූ බව ඉන්දීය අග්‍රමාත්‍ය මෝදි X සමාජ මාධ්‍ය තුළ සටහනක් තබමින් පවසනවා.

නායකයින් දෙදෙනා අතර සංවාදය විනාඩි 40 කට ආසන්න කාලයක් පැවති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

“මගේ මිතුරා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඇමතුමක් ලැබුණා. විවිධ අංශවල අපගේ ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ ලබා ඇති සැලකිය යුතු ප්‍රගතිය අපි සමාලෝචනය කළා,” මෝඩි X හි සටහන් කර තිබුණා.

“සියලු ක්ෂේත්‍රවල අපගේ විස්තීර්ණ ගෝලීය උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට අපි කැපවී සිටිමු. බටහිර ආසියාවේ තත්ත්වය පිළිබඳව ද අපි සාකච්ඡා කළ අතර හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘතව හා ආරක්ෂිතව තබා ගැනීමේ වැදගත්කම අවධාරණය කළෙමු.” සටහනේ වැඩිදුරටත් සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48