AFC Banner
Empty Ad
Empty Ad

හිටපු ජනපති හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (වීඩියෝ)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් කල ප්‍රකාශය සම්බන්ධයෙන් හෙට (25) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතයි.

හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පිලිබදව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් පොලිස්පතිවරයාට වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙස නියෝග ඊයේ (23) දින නියෝග කළා.

ඉන් අනතුරුව පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පිලිබදව වහාම විමර්ශනයක් සිදුකරන ලෙසට නියෝග කර ඇති අතර ඒ අනුවයි එම දෙපාර්තමේන්තුව මෙලෙස හිටපු ජනාධිපතිවරයාගෙන් හෙට (25) දිනයේදී ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
6
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?