නඩුවක් නිසා ඖෂධ මිල අඩුකරන්න බැහැ – විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම (වීඩියෝ)

ඖෂධ ආයනයන කරනු ලබන ආයතනවල සංවිධානයක් මඟින් පවරා ඇති නඩුවක් හේතුවෙන් ඖෂධ මිල අඩු කිරීමට මේ වනවිට අවස්ථාව නොලැබී ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසනවා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වත්මන් තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවකට ඊයේ (14) එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරයා මේ බව සඳහන් කළා.

අධිකරණ විසින් එම නඩුවට අදාළව පවරා ඇති වරණ නියෝගය ඉදිරියේ දී ඉවත් කරගැනීමෙන් පසුව මහජනතාවට ඉතා සහනදායී මිල ගණන්වලට ඖෂධ ලබාදෙන බවයි ඔහු මෙහි දී පවසා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17