හිටපු ජනපතිගේ සුව දුක් බැලීමට රෝහලට පැමිණෙන පිරිස් වෙත විශේෂ ඉල්ලීමක්

මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට පැමිණෙන පිරිස් සීමාකරන ලෙස කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඉල්ලීමක් කරනවා.

ඒ, අනුව හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයින් පමණක් එම අවස්ථාව සකසා ගන්නේ නම් උචිත බවයි වෛද්‍යවරයා පැවසුවේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබද සළකා මෙම ඉල්ලීම සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

හිටපු ජනාධිපතිවරයාට මේ වනවිට විවේකය අවශ්‍ය බවත්, ඔහුව බැලීමට අමුත්තන් නිරන්තරයෙන් පැමිණීම තුළින් ඊට බාධා එල්ලවන බවත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැවසුවා.

එමෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ තවත් රෝගීන් 09 දෙනෙක් එම දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබන බවත් ඔවුන්ට ද එය බාධාවක් බව ද වෛද්‍යවරයා පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43