spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හමාස් නියෝජ්‍ය නායකයා ජීවිතක්ෂයට

හමාස් නියෝජ්‍ය නායක Saleh al-Arour ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ ඊශ්‍රායලය විසින් ඊයේ (02) ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයක් හමුවේ මෙම ඝාතනය සිදුව තිබෙනවා.

මාස තුනකට පමණ පෙර ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් පාලකයන්ට එරෙහිව ගුවනින් සහ ගොඩබිමින් සුනුවිසුනු කරන ප්‍රහාරයක් දියත් කිරීමෙන් පසු ඝාතනයට ලක් වූ පළමු ජ්‍යෙෂ්ඨ හමාස් නායකයෙක් ලෙස මොහු හඳුන්වා දිය හැකිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
8
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?