හම්බන්තොට මහනගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු සියදිවි හානිකර ගෙන ඇති බව වාර්තා වනවා.
බම්බලපිටිය මහල් නිවාස සංකීර්ණයක් තුළ ඔහු ගෙල වැලලාගෙන සියදිවි හානි කර ගෙන ඇති බව පැවසෙනවා.
මියයන විට ඔහු 57 වන වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.

?