හම්බන්තොට හිටපු නගරාධිපති ජීවිතය ගැන දරුණු තීරණයක් අරන්

හම්බන්තොට මහනගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු සියදිවි හානිකර ගෙන ඇති බව වාර්තා වනවා.

තිඹිරිගස්යායේ පිහිටි සිය නිවසේ දී ඔහු ගෙල වැලලාගෙන වියදිවි හානි කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.