හජ් උත්සවය අදයි (වීඩියෝ)

මුස්ලිම් බැතිමතුන්ගේ වාර්ෂික හජ් උත්සවය අදට (17) යෙදී තිබෙනවා.

ඊද්-උල්-අල්හා උත්සවය නමින්ද හඳුන්වනු ලබන මෙම උත්සවය, මුස්ලිම් බැතිමතුන් මක්කම වන්දනාවේ යෙදීමත් නැදෑ හිතමිතුරන් සහ දුප්පතුන් අතර තෑගි බෝග බෙදාදීමත් සිදුවනවා.

අල්ලාහ් දෙවියන්ගේ ත්‍යාගවන්තකමට ප්‍රණාම ඉටු කිරීමට මස්ජිදයට යෑම ද හජ් උත්සවයේ දී සිදුකිරීම විශේෂත්වයක්.

නව සඳ දර්ශනය වීමෙන් පසු දසවන දිනයේ මුස්ලිම් බැතිමතුන් හජ් උත්සවය මෙලෙස සමරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුත අනුර.. දුර බලනු, ළඟ නොබලනු - දිලිත් සැරටම කියයි
08:57
Video thumbnail
සංචාරකයින් ගිය බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර - යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:36
Video thumbnail
ඉක්මණට නඩු අහනවාට විපක්ෂය බයයි? සති 2න් 3න් නඩු තීන්දු එනවනේ
05:26
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් අත්අඩංගුවට
00:47
Video thumbnail
පොලිස්පතිට කළ ප්‍රකාශයට පොහොට්ටුවේ සාගරට වැඩ වරදියි ? මේක නීතියේ අධිපත්‍යයට කරපු තර්ජනයක්
05:41
Video thumbnail
අපේ ආණ්ඩුවක් ආවාම උත්තර දෙන්න බලාගෙන ඉන්නේ - චානක පොලිස් ඇමති එක්ක ගේම ඉල්ලයි
02:46
Video thumbnail
වයස 65ක් කියන්නේ තාම තරුණයි - විශ්‍රාම වයස වැඩිකිරීම සුදුසුයි
09:28
Video thumbnail
මහානායක හිමියන්ලා ඉන්නේ සැකපිටද ?රජය වෙනුවෙන් කතාකරන්න ජනාධිපති නීතිඥයින් නෑ
11:54
Video thumbnail
සාගර කාරියවසම් පොලිස්පතිට මරණ තර්ජනය කරලා..?
05:15
Video thumbnail
නගරාධිපති ව්‍රායි රුමේෂ් තරංගට දුන්න උණුසුම් පිළිගැනීම
01:26